මුල් කතුවරයාගෙන් කීප වතාවක් මේ කේතය පාවිච්චි කරන්නද කියල ඇහුවට මුකුත් කිව්වෙ නෑ.
<center><iframe src="http://goo.gl/tWH6D" widhth=168 height=40 scrolling=no frameborder=0></iframe></center>
මේ ටික සිංහල අඩවියක කැමති තැනක ඇලෙව්වාම ඒක බලන කෙනාගෙ පරිගණකයේ සිංහල යුනිකෝඩ් තත්වය පෙන්නනවා සියබස් අඩවියට යන පාරත් එක්ක
සිංහල යුනිකෝඩ් හරියටම වැඩ කරනවනම්,
වැඩ කරන්නෙ නැත්නම්,
හරියට වැඩ කරන්නෙ නැත්නම්,
උදාහරණ:
උබුන්ටු වගේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් දාපු අලුත සිංහල නොදා බලනකොට,
ඔපෙරා පරණ සංස්කරණෙකින් හරි ඔපෙරා මිනි වලින් බලනකොට ("font rendering as bitmap" දාලා) වගේ
ජාවාස්ක්‍රිප්ට් | javascript
මට මේකේ මුල් කේතය, ඒ කියන්නේ ඔයා ඔය ඇප්ස්පොට් එකට දාලා තියෙන එකම ලබා දෙන්න පුලුවන්ද ?
ReplyDeleteඋඩ තියෙන ජාවාස්ක්‍රිප්ට් එකම තමයි මචන් එහෙම්මම අප්ලෝඩ් කරල තියෙන්නේ,
ReplyDeleteමේ තියෙන්නේ http://www.box.net/shared/ghivqb4b08