සිංහල යුනිකෝඩ් පරීක්ෂාව
Sinhala unicode validator

පරිගණකය සිංහල යුනිකෝඩ් වලට සහය දක්වනවද කියල පෙන්නන්න පොඩි උපක්‍රමයක්
මුල් කතුවරයාගෙන් කීප වතාවක් මේ කේතය පාවිච්චි කරන්නද කියල ඇහුවට මුකුත් කිව්වෙ නෑ.

<center><iframe src="http://goo.gl/tWH6D" widhth=168 height=40 scrolling=no frameborder=0></iframe></center>

මේ ටික සිංහල අඩවියක කැමති තැනක ඇලෙව්වාම ඒක බලන කෙනාගෙ පරිගණකයේ සිංහල යුනිකෝඩ් තත්වය පෙන්නනවා සියබස් අඩවියට යන පාරත් එක්ක


සිංහල යුනිකෝඩ් හරියටම වැඩ කරනවනම්,‍




වැඩ කරන්නෙ නැත්නම්,



හරියට වැඩ කරන්නෙ නැත්නම්,
උදාහරණ:
උබුන්ටු වගේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් දාපු අලුත සිංහල නොදා බලනකොට,
ඔපෙරා පරණ සංස්කරණෙකින් හරි ඔපෙරා මිනි වලින් බලනකොට ("font rendering as bitmap" දාලා) වගේ




ජාවාස්ක්‍රිප්ට් | javascript

2 comments:

  1. මට මේකේ මුල් කේතය, ඒ කියන්නේ ඔයා ඔය ඇප්ස්පොට් එකට දාලා තියෙන එකම ලබා දෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  2. උඩ තියෙන ජාවාස්ක්‍රිප්ට් එකම තමයි මචන් එහෙම්මම අප්ලෝඩ් කරල තියෙන්නේ,
    මේ තියෙන්නේ http://www.box.net/shared/ghivqb4b08

    ReplyDelete